(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම මදුරන්කුලිය මංසන්දියට නුදුරින් අද ( 20) දි උදෑසන සිදුවු රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව මුන්දලම පොලිසිය පවසයි.
අනුරාධපුර සිට කොළඹ බලා ගමන් ගනිමන් තිබු පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මදුරන්කුලිය නගරයට ආසන්නයේදි ත්‍රි රෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදු වී තිබේ.
අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් කිසිවකුටත් බරපතල තුවාල නෙමැති බවත් ඔවුන් සුළු තුවාල ලබා තිබු ඇති බවද ත්‍රි රෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවෙකු තුවාල ලබා තිබු අතර එයින් පියාගේ තත්වය බරපතල බව පොලීසිය පවසයි.
පෙරළි ගොස් තිබු බස් රථයේ ගමන් ගත් මගීන් බස් රථය ඇතුලේ සිරවි සිටියදි ප්‍රදේශවාසින් එක්ව පිටතට ගැනිම සිදුව තිබුණි.


ඡායාරූප හා විඩියෝ - රොවන් පෙරේරා



2025 දෙසැම්බර් මස 18
30
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මදුරන්කුලියේ බස් අනතුරකින් තිදෙනෙක් රෝහලේ