(ඉන්දිකා රාමනායක)
පළාත් පලාන මැතිවරණය ප‍්‍රකාශයට පත්කර දින සිට අද (21) දක්වා මැතිවරණ පැමිණිලි 9 ලැබී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
පහරදීම සම්බන්ධයෙන් බැන තර්ජනය කිරීම, නාමයෝජනා ලැයිස්තු පැහැර ගැනීම, ව්‍යාජ අත්සන් යොදා නාම ලේඛන සකස් කිරීම, පෝස්ටර් කටවුට් වලට අලාභ හානි සිදුකිරීම, ද්‍රව්‍යමය දේවල් සහ උපකරණ ආධාර වශයෙන් බෙදා දීමට සුදානම් කිරීම, පොල්පැල බෙදාදීම යන සිද්ධීන් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට නීතිය කි‍්‍රයාත්මක කර ඇති බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
338
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
427
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැතිවරණ පැමිණිලි 9 ක්