රංජන් කස්තුරි
පළාත් පාලන මැතිවරණය සම්බණ්ධයෙන් විශේෂ තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම සෙනසුරාදා සවස රැස්වීමට නියමිත බව එහි අරංචි මාර්ග කියයි.
සෙනසුරාදා සවස කොමිසම ගන්නා එම විශේෂ තිරණය සදුදා ප්‍රකාෂයට පත් කරන බවද එම අරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
මේගොල්ලෝ නැකත් බල බල ඉන්නකොට පෙරහැර ගිහිල්ලා.
අධිකරණය විසින් දුන් තීන්දුව වෙනස්කරගැනීමට එපා. අධිකරණයෙන්ම හෝ ඊට ඉහළ අධිකරණයකින් තීන්දුව ලබාගත යුතුයි. කෙසේවෙතත් ලබන මස අධිකරණවල වාර්ෂික නිවාඩුව පටන් ගන්නවා... මොනවා කරන්නත් ජනවාරි වෙනකම් ඉන්න වෙනවා නේද?
මැතිවරණ කොමිසමේ තීරණයට අපි හිස නමමු. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉන්න අය මෛත්‍රි මැතිතුමාගේ නමත් කනවා.
අධිකරණ තීන්දුව බල නොපාන ප්‍රදේශවල මැතිවරණය පවත්වාවි.
රටේ මතය 2020 වනතුරු මැතිවරණ අනවශ්‍ය බවයි. අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පිළිබඳ විශ්වාසය එලෙසම තියෙන නිසා හදිසි ඡන්ද අවශ්‍ය නැහැ.