
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෙට 23 දිනයේ සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ගමන් කළ හැක්කේ මගී බස් රථ, පාසල් බස් රථ හා වෑන් රථ, කාර්යාල බස් රථ හා වෑන් රථ පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
යතුරුපැදි සහ ත්‍රීරෝද රථ දෙවෙනි මංතීරුවේ ගමන් කළ යුතු බවත් තුන්වෙනි මංතීරුවක් තිබෙන අවස්ථා වලදී අනෙකුත් වාහන එම මංතීරුවේ ගමන් කළ යුතු බවත් දෙවැනි හෝ තුන්වැනි මංතීරුවේ වාහන තදබදයක් නොමැතිව තිබෙනවා නම් පමණක් තම අභිමතය පරිදි කැමති මංතීරුවකට මාරු විය හැකි බවත් හැකි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
නමුත් සිග්සැග් ක්‍රමයට ගමන් කළ නොහැකි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අර පහුගිය දවස්වල රට හදන්න ඕනෙ මෙහෙම තමයි කියල වැලපුන අයට කියන්න තියෙන්නෙ සර් ට වටින්නෙ රට හදනවට වැඩිය ඡන්ද ටික රැකගන්න එක විතරයි කියලා තමයි.
දැන් අර පහුගිය දවස්වල රට හදන්න ඕනේ මෙහෙම තමයි කියලා වැලපුණු අයට කියන්න තියෙන්නේ සර්ට වටින්නේ රට හදනවට වැඩිය ඡන්ද ටික රැකගන්න එක විතරයි කියලා තමයි.
කරන්න පුලුවන් දෙයක් කරන්න ඕනේ. පහුගිය දවස්වල මෙම නීතිය නිසා වැල්ලවත්තේ සිට දෙහිවල දක්වා උදෑසන යාමට පැයකට ආසන්න කාලයක් ගත කරන්න වුනා. ගාල්ල දෙසට ධාවනය වන වාහන පොලිසිය විසින් නවතා කොළඔ දෙසට විතරක් ප්‍රමුඛතාවය දුන්නා.
කරන්න පුලුවන් දෙයක් කරන්න ඕනේ.
සැරෙන් සැරේ වෙනස් කරන මේවා මං තීරුද නැත්නම්.?
ආණ්ඩුව බාරගත් දිනයේ පටන්ම කරන්නේ ආපිට නමන එකමයිනේ.
කරන්න පුලුවන් දෙයක් කරන්න ඕනේ. පහුගිය දවස්වල මෙම නීතිය නිසා වැල්ලවත්තේ සිට දෙහිවල දක්වා උදෑසන යාමට පැයකට ආසන්න කාලයක් ගත කරන්න වුණා. ගාල්ල දෙසට ධාවනය වන වාහන පොලිසිය විසින් නවතා කොළඔ දෙසට විතරක් ප්‍රමුඛතාවය දුන්නා...
කරන්න පුලුවන් දෙයක් කරන්න ඕනේ. පහුගිය දවස්වල මෙම නීතිය නිසා වැල්ලවත්තේ සිට දෙහිවල දක්වා උදෑසන යාමට පැයකට ආසන්න කාලයක් ගත කරන්න වුණා. ගාල්ල දෙසට ධාවනය වන වාහන පොලිසිය විසින් නවතා කොළඔ දෙසට විතරක් ප්‍රමුඛතාවය දුන්නා.
වැඩ කරන අපේ විරුවා වැඩේ නාගන්නවා... කියලා කවුදෝ කියනවා ඇහුණා. තියෙන තරහට වෙන්න ඇති එහෙම කියන්නේ මගෙ හිතේ...
හරියාකාර තීරණයක් රජය ගෙන නැහැ.
වැඩි හරියක් වැරැදි තීරණ තමයි අපේ රටේ නායකයෝ ගන්නේ.
අම්මපා රෝදය රවුම්නේ...
මොන වැඩක්ද මේ?.
දැන් එහෙනම් ප්‍රධාන නගරවලට යන්න පුළුවන් වන්නේ බස්රථ, වෑන්රථ සහ මෝටර් සයිකල් හා ත්‍රීවීල් රථවලට පමණයි කියලා තේරෙනවා. ත්‍රීවීල් රථ එක්ක ගමනක් ගියොත් ගමනට දවසත් මදිවෙනවා. බයික් සමග ගියොත් අනතුරක් වළක්වා නොගැනීමේ වරදකට අසුවෙන්න පුළුවන්. පිටුපසින් ඇවිත් බයික්එක හැප්පුවත් ඉස්සරහ හිටි කෙනා වැරදිකරුවා වෙන්න පුළුවන්. මේ නිසා නරකද ත්‍රීවීල් සහ බයික් වලට කොළඹ වැනි ජනාකීර්ණ නගරවලට ඇතුල්වීම නතරකළොත්.
දැන් එහෙනම් ප්‍රධාන නගරවලට යන්න පුළුවන් වන්නේ බස්රථ, වෑන්රථ සහ මෝටර් සයිකල් හා ත්‍රීවීල් රථවලට පමණයි කියලා තේරෙනවා. ත්‍රීවීල් රථ එක්ක ගමනක් ගියොත් ගමනට දවසත් මදිවෙනවා. බයික් සමග ගියොත් අනතුරක් වළක්වා නොගැනීමේ වරදකට අසුවෙන්න පුළුවන්. පිටුපසින් ඇවිත් බයික් එක හැප්පුවත් ඉස්සරහ හිටි එකා වැරදිකරුවා වෙන්න පුළුවන්. මේ නිසා නරකද ත්‍රීවීල් සහ බයික් වලට කොළඹ වැනි ජනාකීර්ණ නගරවලට ඇතුල්වීම නතර කළොත්...
විනයක් නැති තැනකට විනයක් ගේන්න අමාරුයි.. විනය මොකක්දැයි මිනිස්සුන්ට තේරුම් ගැනීමට අපහසු නිසා. දවසකින් මිනිස්සුන්ගේ විනය හදන්න බැහැ. පාරවල් හොඳ වෙන්නම ඕනේ නැහැ. විනයක් ගොඩනගන්න මිනිස්සුන්ගේ ආකල්ප තමයි වෙනස් වෙන්න ඕනේ... මම ඇතුළු හැමෝම හදන්නේ පෝලිමේ ඉස්සරහට යන්න. ඒක හෙමිහිට වෙනස් වේවි.
ඉස්සරහට හැමදේම මේ විදිහට නැමෙයිද දන්නේ නැහැ.
මංතීරු නීතිය කලින් ආණ්ඩුව ගෙනාපු විදිය තමයි හරියටම හරි... අපි ප්‍රමුඛත්වය දියයුත්තේ පොදු ප්‍රවාහනයට.. ටිකක් පරක්කු වෙලා හරි කමක් නෑ මේ විදියට වෙනස් කරන එක... මාර්ගවල විනයක් නැතිව යනවා නම් ඉතින් ඒකට වෙනම ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.. මෙතන ත්‍රීවීල් බයික් වලට දෙවැනි ලේන් එක දෙන එක හොඳයි. එතකොට ලේන් තුනක් තිබුනොත් අඩු තරමින් පලවෙනි සහ තුන්වැනි ලේන් එකවත් හරියට විනයක් ඇතිව යයිනේ..
මේක යුරෝපය කියලා හිතේ. සිග් සැග් ක්‍රමයට යන හින්දා තමයි ඔහොම හරි ට්‍රැෆික් අඩුවෙන්නේ...
විනයක් නැති තැනකට විනයක් ගේන්න අමාරුයි. විනය මොකක්දැයි මිනිස්සුන්ට තේරුම් ගැනීමට අමාරු නිසා.. දවසකින් මිනිස්සුන්ගේ විනය හදන්න බැහැ. පාරවල් හොඳ වෙන්නම ඕනේ නැහැ විනයක් ගොඩනැගෙන්න. මිනිස්සුන්ගේ ආකල්ප තමයි වෙනස් වෙන්න ඕනේ. මම ඇතුලු හැමෝම හදන්නේ පෝලිමේ ඉස්සරහට යන්න. ඒක හෙමිහිට වෙනස්වේවි.
මම කැමැති කරන විදිහ. හැම විදිහටම කරලා හොඳම දෙය තෝරලා ගන්නවා. මිනිස්සුන්ට ඉවසීමක් නැහැ. එක පාරට මේ වගේ දේවල් හදන්න බැහැ.
ජොලි හලෝ..., කිසිදිනක මෙම දිවයින සංවර්ධනය කළ නොහැක...
සර්ට උදව්වක් කරන්න හිතුවා. මුලින්ම බස් මං තීරුව (පාසල් බස් / පාසල් වෑන් ඇතුළුව)..., ඊළඟට ත්‍රීවිල්, බයික්වලට, ඊළඟ තීරුව කාර්, වෑන් අදිය සඳහා... සරලයි පහසුයි.
මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. යමක් ජනතාවට සුදුසු ආකාරයට කෙරෙනතුරු වෙනස්කම් කරන්න වෙනවා. අපි ව්‍යවස්ථාවත් 20වැනි සැරේට හරිගස්සන්න වෙනවා. මන්තීරු දැමීම MMC ගිවිසුමේ එක් අවශ්‍යතාවයක්. MCC ගිවිසුම කියවා බලන්න.