මාතර ආපදා සහන සම්බන්ධීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානය මාතර මීරා ජුම්මා පල්ලියේදී ස්ථාපිත කර ඇත.
රජයේ අදාළ බලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.
මෙම මධ්‍යස්ථානය හරහා රජයේ බලධාරීන්,ස්වේච්ඡා සහන ආයතන සහ මහජනතාව සම්බන්ධීකරණය කෙරෙයි
වැඩි විස්තර සඳහා 0776121864(ෂෙයික් අක්‍රම් නූරාමිත්) සහ 0778373949(ෂෙයික් ඉක්‍රම්) යන දුරකථන අංක අමතන්න.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.