(ඉන්දිකා රාමනායක)
මීතොටමුල්ල කසල කන්දේ කොටසක මීට පැයකට පමණ පෙර හදිසි ගින්නක් හට ගෙන ඇත.
කසල කන්ද කඩා වැටුණු ආසන්නයේ මෙම ගින්න හටගෙන ඇතිබව ගිනි නිවන හමුදාව පවසයි.
ගින්න නිවිමට ගිනි නිවන රථ තුනක් පිටත් කර යැවු බව පොලිසිය කියයි.
(ඡායාරූප චතුර එස් කොඩිකාර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු ගොඩවල්වලින් විතරක් නොවෙයි, වගුරුබිම්වලිනුත් මීතේන් වගුරු වායුව හටගන්නවා. එය ගිනිගන්නවා. ජනාධිපති කොමිසමක් දමමු...