IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මත්කුඩු බෙදා හැරී ලියුම් බෙදන්නා අනිවාර්ය නිවාඩු යවයි

( ජයන්ත සමරකෝන් )
 
ලිපි බෙදන මුවාවෙන්  මත්කුඩු බෙදාහැර  ඇති බවට අත්අඩංගුවට  ගෙන රැඳවුම් බාරයේ  සිටින තැපැල් සේවකයා පෙරේදා  (11 ) සිට  අනිවාර්ය නිවාඩු යවා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව කියයි.

කෙසේ   වෙතත්  මෙවැනි  සේවකයින්  දෙපාර්තමේන්තුවට  අවශ්‍ය නොවන බැවින්  ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග වලින් පසු ඔහුගේ සේවය අත්හිටුවා රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද  තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

බොරැල්ලේ  තැපැල්හලේ  ලියුම් බෙදන්නකු ලෙස සේවය කළ මොහු ලිපි බෙනද අතරතුර කාලයක පටන් මත්කුඩු බෙදාහැර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයිද ඒ මහතා කීය.
 
මෙය දෙපාර්තමේන්තුවට සිදු කළ  බරපතල කැලලක් බවද  මෙවැනි සිද්ධියක් වාර්තාවූ ප්‍රථම අවස්ථාව මෙය බවද  හෙතෙම සඳහන් කළේය.



අදහස් (2)

මත්කුඩු බෙදා හැරී ලියුම් බෙදන්නා අනිවාර්ය නිවාඩු යවයි

janahitha Thursday, 13 February 2020 09:44 AM

තීක්ෂණ බුද්දියෙන් යුතු රාජ්‍ය සේවකයෙක් ඔහුගේ උසස් බුද්දිය සලකා බැලිය යුතුය රජයේ සැපයුම් දෙපාර්තුමේන්තුවට පත් කලයුතුය

:       0       5

raheem Thursday, 13 February 2020 12:34 PM

කොහොමත් වැලිකඩ නිවාඩු නිකේතනයේ ඉන්න නිසා තව අනිවාර්ය නිවාඩු අවශ්‍ය නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site