(මහින්ද නිශ්ශංක)
මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ සේවකයයෝ අද(27) පෙරවරු 8 සිට සංකේත වර්ජනයක් ආරම්භ කළ බව මාගම්පුර වරාය සේවක සංගමය පවසයි.
වරායේ සේවකයින් 467 දෙනාගේ රැකියා සුරක්ෂිත කරදෙන ලෙස ඉල්ලා වර්ජනය ක්‍රියාත්මක කරන බව සංගමයේ ලේකම් ගයාන් සඳරුවන් මහතා කියයි.
මාගම්පුර වරාය චීන සමාගමකට බදු දීමත් සමග සේවක සේවිකාවන්ගේ රැකියා දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි ද ලේකම්වරයා කීය.
COMMENTS
එන්නෙත් නැව් ටිකයි... මේ අය ජොබ් ටික රැකගන්ඩ දෙන ගේම්....
ඇයි මෙයාල මේකට ගත්තු අයට මෙයාලගේ රැකියා සුරක්ෂිත කරන්න බැරි වුනාද?
ඔබලා ඔබට ලැබුණ වරමෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගැනීමට යාමේ ප්‍රතිඵලය ඔබලා දැන් බුක්ති විදිමින් සිටින්නේය. ඔබල සුදුසුකම් මත නොව කඩේ ගොස් මෙතනට පැමිණි පිරිසක් බව සැවොම දනී. එම නිසා උපාධිධාරී පිරිසක් මෙම ආයතනයට අනුයුක්ත කිරීමට යහපාලන රජයට දිරිය ශක්තිය ලැබේවා යන්න අපගේ එකම පැතුමයි.
චීන හාම්පුතාලා හොඳ සමාජවාදීන් නිසා රස්සාවල්වලට හානියක් වෙන එකක් නෑ. රස්සාවල් දීපු කට්ටියගෙනුත් අහල බැලුව නම් හොඳයි. ඒ දෙගොල්ල හොඳ යාළුවොනේ.
මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ සේවකයයෝ කරන වෙඩක් නේ තනිකරම බොරුව කරන්නේ. කලේ වෙවිල. බෝල්ඩ් කැඩිලා. වරයා ජැටිය අපිටිසිදු වෙලා. වෙන රටවල නව එන්නේ නේ. මෙයාල කලින්ම කලින්ම ගෙදර යනවා. කලින් ආණ්ඩුවට කඩේ ගීය ය තම දැන් ජොබ් එක ගෙන බය වෙලා ඉන්නේ. චීන්නු එක්ක වේද කරන්න අමාරු නිසා බය වෙලා එති. හම්බන්තොට වරයා චීනය දෙන්නේ නෙතුව වෙන මොනවා කරන්නද. පාඩු වේවි තියෙනවට වේදියා.