(සනත් ගමගේ)
හම්බන්තොට මාගම්පුර වරාය චීනයට බදු දීමට විරෝධය පාමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන පෙළපාලියක් අද (28) අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ආරම්භ කැරිණි.





(සනත් ගමගේ)
හම්බන්තොට මාගම්පුර වරාය චීනයට බදු දීමට විරෝධය පාමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන පෙළපාලියක් අද (28) අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ආරම්භ කැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන්නම් හෙට ඕක අත්සන් කරන ස්ථානයේ ඔය වගේ විරෝධතාවයක් කරන්න බලන්න
මැරයොත් නෑ, පොලිසිත් නෑ, හමුදාත් නෑ, කිසිම ගැම්මකුත් නෑ.
මේවා නොවිකිණී කොහොමද සුපිරි වාහන ගෙන්නා ගන්නෙ.
මාසෙකට සිරිකොතෙන් දෙන රුපියල් 1,600 ට නහින කට්ටියට හැබැයි පහුගිය දවස් වල අරලිය ගහ ගෙදරට ගෙනැල්ල සේරටම කෑමක් දීලත් තිබුනලු.
දැන් ලංකාවේ චීනේ සතු වරායවල් ඇත්තේම නැද්ද? කොළඹ වාරයේ චීනෙට කොටසක් දීලා නැද්ද? එහෙම දීලා තියෙනවා නම් එදා චීනෙට ඒවා පවරන වෙලාවේ මේගොල්ලෝ කොහෙද හිටියේ?
මේක ජනතා විමුක්ති පෙරමුණ නොවෙයි, ජනතාවගේ පිහිටෙන් තමන්ගේ විමුක්තිය හොයන පෙරමුණ...
මෙයාලා ඉතින්.. ටොයිලට් එකක් ඉතිරුවත් පිකටින් කරන අයනේ..
මහින්ද මහත්තයෝ ඔන්න ඔයාගෙ නැව් එන්නැති වරාය දැන් මේ අයට හොද වෙලා
මෙතන තියෙන්නේ සරල තියරියක්... වරායට නැව්!!! සාක්කුවට කොමිස්... !!
ඔය ඔතන නටන කට්ටිය කරනඇති බම්බුවක් නෑ. නිකන් බොරුවට නටන නෑතිව ඉන්නවල.
රටේ සම්පත් ටික කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක්...
ඉන්දියාවට නොදී චීනෙට දෙන එක දාහෙන් සම්පතක්...
ජනතා විමුක්ති පෙරමුණ යහපාලනයට නේද කඩේ ගියේ?ඔබට සතුටුද දැන් ?
මොනදේ කලත් දුටුවේ එහි වැරැද්දමයි. අමතක කල නොහැකි මෙය අපේ පුරුද්දමයි. හොඳ දේ කලත් අපි එ්කට විරුද්දමයි. අරමුණ අපේ හැම රජයම පැරැද්දුමයි.
කුමන දේශපාලන මතයක හිටියත් මෙ විකුණා දමන සම්පත් මේ රටේ සෑම මිනිසෙකුටම අයිතියි. ඒක වෙනසක් නැ. මේ වරාය අපිට නැවත ලැබෙන්නේ 2116 වර්ෂයේ ජූලි මාසයේදී... ප්‍රශ්නය 1: අද සිටින එකම එක දේශපාලනඥයෙකුවත් හෝ අපවත් එදාට ඉඳීවිද..? ප්‍රශ්නය 2: අප මේ වරායෙන් පාඩු ලබනවා නම් චීනය වසර 99 ට ශුද්ධ ලාභ ලබන්ට හදන්නේ කොහොමද..? ප්‍රශ්නය 3: රටකට දේශපාලනඥයින් අවශ්‍ය රටක සමපත් විකුණා දමන්නටද..? රටක් දියුණු කරන්නටද..? ප්‍රශ්නය 4: අපි හැමදාාම ලෝකයේ තුන්වෙනි රටක්ම පමණක්ද..?
අනේ ලොකු මහත්තුරුනේ, ඔහෙලාට කොරන්න බැරි නම් මේ රට එහෙම පිටින්ම වෙනත් රටකට විකුණලා දමන්න. අඩු ගානේ ඒ මිනිස්සුවත් හරියට යමක් කොරයිනේ!