(සනත් ගමගේ)

හම්බන්තොට මාගම්පුර වරාය චීනයට  බදු දීමට විරෝධය පාමින්  ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන පෙළපාලියක් අද (28) අම්බලන්තොට  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය අසලින් ආරම්භ කැරිණි.