( නිමන්ති රණසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධියට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ලබන 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරයි.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
භාරත ලක්ෂ්මන් ඝාතනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 11 වැනිදා
දිමුත් Friday, 05 October 2018 09:40 AM
"සූර්යයා" චැනල් එක එහෙනං බලාගෙන ඇති නඩු තීන්දුව ගැන කියන්න.