
(නිමල කොඩිතුවක්කු)
බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සැප්තැම්බර් මස 14 වැනි දින සිට නැවතත් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබේ.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම නීතිය තාවකාලිකව අත්හිටුවා තිබිණි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක වේ.
බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අදියර කිහිපයක් යටතේ පසුගිය කාලයේ දී ක්‍රියාත්මක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමුඛතාවය නෙවෙයි, මුලු පාරම හිස්ව තිබ්බත් කොට කොටා යන උන්නැහෙලාගේ වෙනසක් වෙන්නේ නෑ.
ඒ කියන්නේ එම් සි සි ගිවිසුම ක්‍රියාත්මක වෙනවද.?
බස් මංතීරු නීතිය දන්න කෙනෙක් පැහැදිලි කරනවද? බස්වලට වෙන මංතීරු තහනම් වගේම වෙනත් වාහනවලට බස් මංතීරුව තහනම් ද?