බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු ප්‍රදේශවල පාසල් ලබන සඳුදා (23 වැනිදා) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

මෙලෙස පාසල් ආරම්භ කරනු ලබන්නේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පමණක් බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය‍.

-036