සිරංගිකා ලොකුකරවිට
දිවයිනට බස්නාහිර දෙසින් මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70-80 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීයහැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ධිවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටී.
ඉදිරි පැය කිහිපය ඇතුලත බස්නාහිර හා සබරගමුව පළාත්වල මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇතිවීමට ඉඩ තිබෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd