IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


බස්නාහිර ප⁣ළාතේ වෛද්‍යවරු හෙට වැඩ වරති

රංජන් කස්තුරි
 
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා බස්නාහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු හෙට (03) පෙරවරු 08.00 සිට වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
ඊට බස්නාහිර පළාතේ දන්ත වෛද්‍යවරුන්ද එක්වන බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
 
ඊට අමතරව හෙට පස්වරු 1.00ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් සයිටම් විරෝධී පාගමනක් ආරම්භ වීමට නියමිත අතර විහාර මහාදේවී එළිමහන් රංග පීඨය අසලදී රැලියක් පැවැත්වීමට නියමිතය.



අදහස් (10)

බස්නාහිර ප⁣ළාතේ වෛද්‍යවරු හෙට වැඩ වරති

deebi Friday, 03 March 2017 03:28 AM

මේ වැඩ වර්ජනවලින් පෙන්නුම් කරන්නේ රජයේ වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවයක් නැති බවයි

:       17       52

poiya Friday, 03 March 2017 03:42 AM

මේක වැරදියට දකින්න හොඳ නෑ. ජයවේවා. ඔබගේ උත්සාහය වෙනුවෙන් රෝගීන් වශයෙන් අපට වෙන අපහසුතාව අපි ඉවසනවා

:       172       21

upaliFriday, 03 March 2017 11:24 AM

මෙයා නම් නිකම්ම රෝගියෙක් නෙමේ මානසික රෝගියෙක්

:       0       0

maama Friday, 03 March 2017 04:38 AM

මේ පව්කාරයන්ට ගල් ගහලා මරන්න ඕනෑ. දුප්පත් ලෙඩුන්ට කරන මේ අපරාධයට. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා හොඳ ඉස්කෝල ඉල්ලනවා. මුන් කවද්ද මේ රටේ මිනිස්සු වෙනුවෙන් කථා කළේ.

:       88       157

wedage Friday, 03 March 2017 06:30 AM

මහජනතාව විමසිල්ලෙන් ඉඳලා වැඩ වරන දිනවල් මගහැරලා බෙහෙත් ගන්න යන්න

:       2       3

sumanga wiamaladasa Friday, 03 March 2017 07:48 AM

good

:       0       0

P.Kankanamge Friday, 03 March 2017 07:51 AM

සයිටම් රජයට පවරාගෙන හෝ රජය මැදිහත්වෙලා පාඨමාලා පවත්වාගෙන යන්න වෛද්‍ය විද්‍යාලයකට අනුබද්ධව. ඉසෙඩ් අගය අනුව රජයේ වෛද්‍යවිද්‍යාලවලට නොතේරුන ළමයින්ගෙන් ඉහළ සිට පහළට ළමයි ගන්න. ලක්ෂ 120ක් නැතුව ලක්ෂ 40-50ක් වගේ අය කරන්න. පහසු ගෙවීම් ක්‍රම හදන්න.

:       38       8

සමන්ත Friday, 03 March 2017 08:22 AM

බැරිද ස්ට්‍රික් කරන්න ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න තහනම් කරන්න කියලා....

:       2       46

tharushaSaturday, 04 March 2017 09:43 AM

මම නම් හිතන්නේ ඔබතුමා වගේ අය ඊළඟ දවසේ ඉඳන් ප්‍රයිවට් නොගෙන කෙලින්ම බාහිර රෝගී අංශයෙන් අරන් ආදර්ශයක් වෙන්න කියලා. ඔබතුමා වගේ දෙවිවරු තමා මේකට මැදිහත් වෙන්න ඕන

:       0       0

upali Friday, 03 March 2017 11:29 AM

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා බස්නාහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු හෙට (03) පෙරවරු 08.00 සිට වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. " මහජනතාව වෙත දැනුම් දීමයි. පස්වරු 5 සිට සියළුම පෞද්ගලික රෝහල් වල පුද්ගලික ප‍්‍රතිකාර කිරීම නම් නවතා නැතැයි කියලත් කිව්වනම් තමා හොඳ"

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site