(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු බොල්ගොඩ ගඟේ දැල්ගඩ ප්‍රදේශයේදී විනෝදයට ඔරු පදමින් සිටියදී ගඟට වැටී මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.
තරුණයන් සිව්දෙනකු මෙලෙස ගඟට වැටී ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනකු බේරී ඇති බවත් පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd