හම්බන්තොට දිස්තික්කයේ බෙලිඅත්ත හා මුල්කිරිගල යන ආසනවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරු දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (13) සිය පත්වීම් ලිපි බාර ගත්හ.
බෙලිඅත්ත ආසනයට නීතිඥ උපාලි මොහොට්ටි හා මුල්කිරිගල ආසනයට එච්.ඩබ්. ගුණසේන යන මහත්වරු පත්වීම් ලැබුහ.
28535



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd