(කවිතා සුබසිංහ)
විසිදෙහැවිරිදි තම භාර්යාව අස්වාභාවිකව අපයෝජනය කර 37 හැවිරිදි වියේ පසුවන ඇයගේ මවට ද අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 37 හැවිරිදි බෑනා අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනවල පදිංචිකරුවෙකි.
සැකකරුගේ සම වියේ පසුවන නැන්දම්මා විසින් ඉකුත් 18 වැනි දා පොලිසිය වෙත පැමිණ තම බෑනාට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් මත ගෝනවල පිහිටි සැකකරුගේ නිවසේ දී සැකකාර බෑනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලානෝ නගරයේ අැල්බේනියානු මිනිසෙක් දරුවන් ඇති කාන්තාවක් හා විවාහ වුණා. ටික කලකට පසු මොහුගේ පියා ඇයගේ පෙර විවාහයේ එක දුවෙක් සමග විවාහ වුනා. මට එක්වරම කල්පනා වුනේ මේ පුතාගේ තාත්තා ඔහුගේම බෑනා වී ඇති අතර පුතා තාත්තාගේ මාමා වී ඇති බවකි. තාත්තා බැඳපු කෙල්ල මොහුගේ අම්මා වන අතර මොහුගේ බිරිඳ ආච්චී වී ඇත.
නැන්දම්මට අවුරුදු දහසයේදීනේ දුව ලැබිලා තිබෙන්නේ...
අාච්චි නෙමෙයි නැන්දම්මා වෙලා තියෙන්නේ..
සල්ලාලකමට උපරිම දඬුවම් දිය යුතුයි.