IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බන්ධනාගාරය රෝහලට වෙනම නීතියක්

බන්ධනාගාර රෝහල තුළ සහකාර වෛද්‍යවරුන්ගේ අධිකාරියක් පවත්වාගෙන යාමට උත්සහකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ප්‍රකාශ කරයි.
 
බන්ධනාගාර රෝහල තුල සහකාර වෛද්‍යවරුන් නව දෙනකු සේවය කරන අතර ඉන් වෛද්‍යවරුන් හත් දෙනකු වසර 05 ට වැඩි සේවාකාලයක් බන්ධනාගාර රෝහලේ කටයුතු කරන බවත් ඇතැම් සහාකර වෛද්‍යවරුන් වසර 10 ක පමණ කාලයක් අඛණ්ඩව බන්ධනාගාර රෝහලේ සේවයකරමින් සිටින බවත් එම සංසදය කියයි.
 
එබැවින් වසර පහකට වඩා සේවය කරන වෛද්‍යවරුන් සඳහා වහාම ස්ථානමාරුවීම් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සෞඛ්‍ය අමාත්‍යාංශයේන් ඉල්ලා සිටියි.
 
 වෛද්‍යවරයකු අඛණ්ඩව රෝහලක සේවය කළයුතු කාලසීමාව වසර පහක් වවද බන්ධනාගාර රෝහල තුළ එය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කරයි.

044



අදහස් (4)

බන්ධනාගාරය රෝහලට වෙනම නීතියක්

පුෂ්පකුමාර Tuesday, 19 September 2017 07:46 PM

දොස්තර මාෆියා කල්ලිය බන්ධනාගාර ඇතුළේ ක්‍රියාත්මක උනේ නැත්නම් තමයි පුදුම වෙන්න ඕනා. ලෝකේ කිසිම රටක නැතිව ඇති මේ වගේ දොස්තර මාෆියා කල්ලියක්.

:       2       173

Aruna Wednesday, 20 September 2017 01:41 AM

වැඩ වර්ජනයට සූදානම් දොස්තරලට තව හේතුවක් හම්බවෙලා වගේ......බොරුද බලන්න.

:       0       102

පිටිගල මිලානෝ Wednesday, 20 September 2017 04:55 AM

සම්බාහන මධ්‍යස්ථානවල ඉන්න වෙද මහත්තුරුනට උසස්වීමක් දීලා එවන්නකො මේ තනතුරුවලට.

:       0       14

Ruwan Wednesday, 20 September 2017 06:42 AM

දැන්නම් පොඩ්ඩක් රිදිලා වගේ. මෙච්චර කල් නොදැක්ක දෙයක් වගේ එකපාරටම කෑගහන්නේ බලලා මල්ලෙන් පනින්න වගේ. කට වහගෙන හිටියනම් හොඳයි රට හිනස්සන්නේ නැතුව. මිනිස්සු කොච්චර කල් මේක කිවුවද කරන්න කියල.

:       1       282

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site