(රංජිත් රාජපක්ෂ)
බදුල්ලේ සිට කොළඹ බලා එමින් තිබූ දුම්රියක නැරඹුම් මැදිරිය හැටන් සහ රොස්ඇල්ල දුම්රිය ස්ථාන අතර පීලි පැනීමට ලක්වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
පීලි පැනීමට ලක් වූ නැරඹුම් මැදිරියේ සිටි මගීන් අනිත් මැදිරිවලට නංවාගත් බවත්, ඉන් පසු නැරඹුම් මැදිරිය ගලවා දමා ඉතිරි මැදිරි සහිත දුම්රිය කොළඹ බලා පිටත් වූ බවත් පාලක මැදරිය සඳහන් කරයි.







COMMENTS
ආණ්ඩුවේ පැවැත්මට මෙය හොද උදාහරණයක්. පීලි පනින අය එතනම තියලා තමන්ගේ ගමන යන එක