(නිශාන්ත කුමාර)
බදුල්ල බණ්ඩාරවෙල වියලුව ඇතුළු ඌව පළාතේ බොහෝ ප්‍රදේශවලට දින කීපයක සිට මහ වැසි ඇද වැටීමට පටන්ගෙන ඇති අතර රාත්‍රියේ ඇද වැටුණු මහ වැසි සමග අද (21) උදෑසන බදුල්ල මහියංගණ මාර්ගයේ පිටපොල හංදිය ආසන්නයේ වු පස් කන්දක් මාර්ගය මතට කඩා වැටී තිබිණි.
වේල්ලේ අඩි 12ක පමණ කොටසක් මෙලෙස මාර්ගය මතට කඩා වැටී ඇති අතර ඉන් මාර්ගයේ එක් මං තීරුවක් අවහිරව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd