IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බදුල්ල-කොළඹ මාර්ගයේ නාය යෑමේ අවදානමක්

(ප්‍රින්ස් රත්නායක) 


පවතින  අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු හා ගල් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් මාර්ග අවහිරතා  මතුව තිබේ.


එමෙන්ම කලුපහන පාලමට ආසන්නයේ හල්පේ සහ කළුපහන අතර ප්‍රදේශයේ  ඉහළ සිට පැමිණෙන දිය පහරක් හා ඒ සමඟ පැමිණෙන වැලි ‍ හා පස් හේතුවෙන් ප්‍රධාන මාර්ගය අවහිරව ඇත.


අඛණ්ඩව වර්ෂාව පැවතිය හොත් නාය අවදානම වැඩිවීමේ තත්ත්වයක්ද මතුවිය හැකිය.



අදහස් (0)

බදුල්ල-කොළඹ මාර්ගයේ නාය යෑමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 58 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 894 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site