IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බුද්ධි නිලධාරීන් ලෙස රඟපා නිවසක් කොල්ල කෑ 4ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ආරක්ෂක අංශ සිදුකරන සෝදිසිකිරීම්වලට මුවා වී නාවික හමුදා බුද්ධි නිලධාරීන්ගේ වෙස්ගෙන කිරිඇල්ලේ මුස්ලිම් නිවසක් කොල්ලකෑ සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි.
 
නාවික හමුදා බුද්ධි නිලධාරීන් ලෙස පෙනී සිටි මොවුන්ගෙන් එක් අයෙක් නිවැසි ප්‍රධානියාගෙන් ප්‍රශ්නකරන අතරවාරයේදී අනෙක් සිවුදෙනා නිවස පරීක්ෂා කරන මුවාවෙන් රන් භාණ්ඩ කොල්ල කා ඇති බව පොලිසිය කියයි.
 
කොල්ලකන ලද රන් මුදු දෙකක්, කොල්ලකෑමට යොදාගත් ත්‍රිරෝද රථයක්, යතුරුපැදි දෙකක්, නාවික හමුදා ජැකට්ටුවක්, බූට් සපත්තු යුගලක් පොලිසිය බාරයට ගෙන ඇත.
 
ඉකුත් 08 වැනි දින අගලවත්ත බෙල්ලන ඉන්ධන පිරවුම්හලක් අසළ වෙළඳසැලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බුද්ධි නිලධාරියෙකු ලද තොරතුරක් අනුව අගලවත්තේදී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව අනෙක් පුද්ගලයන්ද අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (8)

බුද්ධි නිලධාරීන් ලෙස රඟපා නිවසක් කොල්ල කෑ 4ක් අත්අඩංගුවට

Bamunuarachchi Sunday, 12 May 2019 09:19 AM

ඕවා කඩු තියා ගත්ත වගේ සුළු දේවල්. ගණන් ගතයුතු නැත.

:       6       3

shan Sunday, 12 May 2019 09:57 AM

එවලේම වෙඩි තබා දමන්න කිසිම නඩුවක් අවශ්‍ය නැහැ

:       2       25

Punyasoma Sunday, 12 May 2019 11:40 AM

ඔන්න ඉතින් පරම්පරාගත පුරුද්ද ඇවිල්ලා. කොහේගියත් අපේ කට්ටිය නං හොරකම් කරන්න කියාපු බඩු තමයි.

:       2       171

kaka Sunday, 12 May 2019 12:45 PM

දැන් ලැජ්ජයිද සිංහල මංකොල්ල කට්ටියක් කියලා කියන්න..?

:       24       435

sandy123 Sunday, 12 May 2019 03:06 PM

දේශපාලනයට ඉතාමත් සුදුසු පුද්ගලයින් ඇයි අත්අඩංගුවට ගත්තේ? වහාම ඇප මත මුදා හරින්න.

:       0       19

isurandi Sunday, 12 May 2019 07:09 PM

නිවෙස් වලට පුදුමාකාරයේ මිනිස්සු එනවා අර කම්පනියෙන් මේ කම්පනියෙන් කියාගෙන. මේවට ආරක්ෂක වැඩපිළිවෙක් සකස්කල යුතුයි. නැත්තම් කවුද හොරා කියලා අදුනගන්න අමාරුයි. අද ගේකට හිගන්නෙක් ආවත් විස්වාස කරන්න බැරි කාලයක්

:       0       14

athura Monday, 13 May 2019 04:30 AM

අනිවාර්යෙන්ම බමුණා කඩේ යන කට්ටියගේ අය වෙන්න ඇති.

:       0       2

dickie bird Monday, 13 May 2019 06:10 AM

මුන්ගේ අත - පය කඩලා දාන්න ………… එතකොට මහජනයාට හදුනාගත හැකි අනාගතයේ ලේසියෙන්ම.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site