(ඩයනා උදයංගනී)
රාජගිරිය, බුත්ගමුව පාරේ වගුරු බිමක් අසළ ගින්නක් ඇතිවී තිබේ.
එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාවේ රථවලට ළඟාවීමට නොහැකි නිසා ගුවන හමුදාවේ බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් යොදවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.