(සමන් පාලිත නානයක්කාර)
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ අද (30) උදෑසන හදිසියේ ඇති වු ගින්නක් විනාඩි 45ක කාලයකින් මැඩ පැවැත්වු බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
බණ්ඩාරවෙල මුලස්ථාන පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයක ලේඛනාගාරය ගිනි ගත්තාම නඩුවලට අදාළ ලේඛන විනාශවීම බරපතල තත්වයක් ඇතිකරන්නක්. අවසන්වීමට ආසන්න වූ නඩුත්, නැවත ඇසීමට මෙවන් අවස්ථා වලදී සිදුවෙනවා. ජනතාවට මෙවන් දේ නිසා අත්වන්නේ පුදුමාකාර පීඩාවක්.