පාලිත ආරියවංශ
බඩේ අමාරුවක් බව පවසමින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මිත්තනිය සමඟ වැලිමඩ මූලික රෝහලට ගිය බාලවයස්කාර දැරියක් ගැබිනියක් වී ඇති බව වෛද්‍ය පරික්ෂණයේදී අනාවරණය වී තිබේ.
මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකරන යුද හමුදාවෙන් පළා ගිය සෙබළෙක් අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය පවසයි.
අවුරුදු 15 යි මාස 7 ක් වයසැති මෙම දැරිය ඇගේ ගම්මානයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.
ඇයගේ මව වෙනත් විවාහයක් කරගෙන ඇති බවත් පියා කොළඹ ප්‍රදේශයේ වැඩපළක සිමෙන්ති ඇනීමේ රැකියාවේ යෙදී සිටින අතර දැරිය මිත්තනියගේ රැකවරණය යටතේ ජීවත් වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"යුද හමුදාවෙන් පළා ගිය සෙබළෙක්" මෙයටත් පොදු සමාවක් දෙමු නේද ???
මුකුත්ම කියන්න ලියන්න බැහැ රණවරුවෙක්නේ !