(රංජිත් රාජපක්‍ෂ)
බගවන්තලාව ටින්සින් වතුයායේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි තිදරු මවකගේ(63) මළ සිරුරක් අද (08) සොයාගත් බව බගවන්තලාව පොලිසිය කියයි.
වම් අතේ කැපුම් තුවාල සහිතව ඇය නිදන කාමරයේ වැටී සිට ඇති බව කියැවේ.
සිරුර පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd