ටෝනි කරුණානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි
ගිනි අවි ආඥා පනත යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රන්දීර් ආසිරි රුද්‍රිගෝ ඇතුළු හත් දෙනා ලබන අට වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරංගි මහත්මිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහලේ ඇඳන් ඉඩ නැතුව ඇති දැන් නම්. ඉන්න ප්‍රභූන් සංඛ්‍යාව වැඩිනේ. මහා රෝහලේ ක්‍රමය අනුව සුළු ප්‍රභූන්ට පුළුවන්නේ ඇඳන් යට වුනත් ඉන්න.