(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී )
පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.
පළාත් ඡන්ද ඔක්කෝම එකම දවසක පැවැත්වීම අපේ අරමුණයි.ඡන්ද තියෙනවා කියලා ජනාධිපතිතුමත් තිව්වා‘ යැයි අගමැතිවරයා කීවේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ පළාත් ඡන්දය පවත්වන්නේ කවද්දැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යු එම් පී එක බහින කලාවෙන් ලෝක වාර්තාවක් තියන්නයි යන්නේ.