සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන 24 වැනි දා පැවැත්වේ.
පාර්ලිමේන්තු සංකිර්ණයේ දී අද (10) දහවල් පැවති පක්ෂ නායක රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.
මෙම විවාදය උදේ 11.00 ට ආරම්භ වී සවස 6.30 දක්වා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd