අජන්ත කුමාර අගලකඩ
පළාත් සභා මැතිවරණය කල් නොදැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී අද (10) රාත්‍රී පැවැත්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
පළාත් සභා මැතිවරණය කල් දමා සියලු පළාත් සභාවල මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට හැකි වන සේ පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට රජය මීට පෙර තීරණය කර තිබිණි.
එහත් පළාත් සභා ඡන්දය කල් දැමීම ආණ්ඩුවට කළු ලපයක් විය හැකි බව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඇමැතිවරුන් පෙන්වා දී ඇත. ඒ අනුව ඡන්දයට සූදානම් වන්නැයි ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ට දන්වා ඇතැයි වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 04
553
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
489
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් සභා ඡන්දය කල් දැමීමට ශ්‍රීලනිපය විරුද්ධයි
ratawassek Friday, 11 August 2017 01:30 AM
පළාත් සභා එකම දිනක තබන එක හොඳයි. කල්දමන්න එපා. එහෙත් පළාත් සභා කලින් විසුරුවා අරින්න ඕනා.
abba Friday, 11 August 2017 12:08 PM
ජනාදිපතිතුමනි වුවමනා බලතල පාවිච්චිකර එකම දිනයක මැතිවරණය තබන්න. බස්නාහිර, මධ්‍යම, ඌව, වයඹ කලින් විසුරුවා ඉක්මන් මැතිවරණයකට යන්ද?
thilina Friday, 11 August 2017 05:09 PM
ඒ වුනාට ඔය පක්ෂයේ නායකයා ඡන්දය තියනවට විරුද්දයිනෙ..හෙට අනිද්දා කියයි අපි ඡන්දය කල්දානවට විරුද්දයි ඒ නිසා 2020 ඡන්දය තියන්න තීරණය කලා කියල