IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


පළාත් පහක විදුලි සැපයුමට හානි

(විනීතා එම් ගමගේ)

දිවයිනට බලපෑ සුළං තත්ත්වය නිසා බස්නාහිර, දකුණ, නැගෙනහිර, සබරගමුව හා ඌව පළාත්වල ස්ථාන රාශියක විදුලි සැපයුමට හානි සිදුව ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කියයි.

වැඩිපුරම හානි සිදුව ඇත්තේ ගාල්ල, මාතර දිස්ත‍්‍රික්කවල බවත් කොළඹ,කළුතර,නුවරඑලිය,බදුල්ල සහ ඇඹිලිපිටිය යන ප‍්‍රදේශවලින් ද හානි රැසක් වාර්තා වී ඇති බවත් එම අමාත්‍යංශය පවසයි.

එම බිඳ වැටීම් මේ වන විට යථා තත්ත්වයට පත් කෙරෙමින් පවතින බව විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ඛන ජයවර්ධන මහතා  ලංකාදීපයට පැවැසීය.

ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්කවල සිදුව ඇති බරපතළ හානි අද දවස තුළ යථා තත්ත්වයට පත් කළ නොහැකි වනු ඇති  බවත් ජයවර්ධන මහතා කීය.

වැඩිපුරම වාර්තා වන්නේ රැහැන් පද්ධති මතට ගස් කඩා වැටීම් බවත් අධි රැහැන් මතට ගස් කඩා වැටීම්වලදී එම පද්ධති ස්වයංක‍්‍රීයව ක‍්‍රියා විරහිත වන අතර මේ නිසා එවන් අවස්ථාවලදී අදාළ ප‍්‍රදේශයේ විදුලිය ඇණ හිටින බවත් කී ජයවර්ධන මහතා එවැනි ස්ථාන යථා තත්ත්වයට පත් කිරීමට වැඩිපුර කාලයක් ගත වන බව ද පැවසීය.

 



අදහස් (1)

පළාත් පහක විදුලි සැපයුමට හානි

දිමුත් Thursday, 30 November 2017 10:41 AM

ලබන අවුරුද්ද වෙනකම් හදයි වගේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 366 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site