IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පළාත් පාලන සංශෝධන පනත ලබන සතියේ මැතිසබේට

ඩයනා උදයංගනී

ලබන ජනවාරි, පෙබරවාරි මාස වන විට පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා මන්ත්‍රී මණ්ඩල පත් වනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ අනුව පළාත් පාලන ආයතන සඳහා පත්කර සිටින කොමසාරිස්වරුන්ට තව මාස 6ක් පමණ එම රාජකාරී කටයුතු සිදුකිරීමට සිදුවනු ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා  රජය පැත්තෙන් ගතයුතු පියවර මේ වන විටත් ගෙන ඇතැයි කී ජනාධිපතිවරයා පළාත් පාලන සංශෝධන පනත පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කසල කළමනාකරණය හා ඩෙංගු උවදුර මැඩලීම සඳහා පළාත් පාලන ආයතනවල සැලැස්මක් සකස් කිරීම වෙනුවෙන් කොළඹ 07, පදනම් ආයතනයේදී අද (17) පැවති වැඩමුළුව අමතමිනි. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබි‚.



අදහස් (2)

පළාත් පාලන සංශෝධන පනත ලබන සතියේ මැතිසබේට

Chandra Monday, 17 July 2017 01:17 PM

ඡන්ද තිබුනානම් බලාගන්න තිබුනා ජනතාවගේ කැමැත්ත.

:       1       439

ajith Monday, 17 July 2017 03:33 PM

ඇයි 2020 වෙනකම් ඔය කොමසාරිස්වරුන්ට පාලනය කරන්න බැරිද ?

:       1       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site