IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’පළාත් පාලන මැතිවරණය දෙසැ.9 පැවැත්විය හැකිය’ - එස්බී

(ඩයනා උදයංගනී)

පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මස 9 වැනිදා පැවැත්විය හැකි බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැඩි විශ්වාසයකින් සිටින බව සමාජ සවිබලගැන්වීම් සහ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසීය.

එය එදින පවත්වන්නට නොහැකි වුවහොත් ඉන්පසු සති දෙකක කාලයක් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිසා මැතිවරණය පවත්වන්නට වෙන්නේ ජනවාරි මාසයේ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මැතිවරණයට පෙර තවත් පනත් තුනක් සංශෝධනය කරන්නට ඇතත්  දැන් මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණය සූදානම් කිරීමේ බාධාවක් නැති බැවින් මැතිවරණය සූදානම් කරන අතරේ අවශ්‍ය සංශෝධන කළ හැකි බව ද ඇමැතිවරයා කීවේය.

අමාත්‍ය එස්.බී දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (0)

’පළාත් පාලන මැතිවරණය දෙසැ.9 පැවැත්විය හැකිය’ - එස්බී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site