රංජන් කස්තුරි
පාළාත් පාලන ආයතන වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමානුපාතික ලැයිස්තුවෙන් පත් කළ යුතු නියෝජිතයින් සිය ගණනකගේ නම් එම පක්ෂය විසින් තවමත් එවා නැතැයි වාර්තා වේ.
එම නිසා ඔවූන්ගේ නම් ඇතුළත් කර ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වී තිබේ.
සමානුපාතික ලැයිස්තුවේ නම් ගැසට් නොවීම නිසා ඇතැම් මන්ත්‍රීවරුන්ට මංගල රැස්වීමට සහභාගි වීමට පවා නොහැකි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ලාහට ගෙම්බෝ එකතු කරන්න අමාරුයි" කියල අපේ පැරැන්නන් කිවුවේ කට කහනවට නෙවි බව දක්වන හොඳම උදාහරණයක් මේකත් !!!!
මැකෝ! අපේ සකෝ! කෝ රජයේ සේවකයන්ගේ තැපැල් චන්ද ප්‍රතිඵල? චන්දෙට කලින් මාධ්‍ය හරහා බෙරිහන් දුන්නේ 10 ද හවස 4.00 ට ඒවා ගණන් කරනවා කියල. අන්තිමට ඒ තීරණය වෙනස් වුනේ කොහොමද? ඒ විතරක්ද කෝ "නිල සමස්ත ප්‍රතිඵලය" ඇයි අවුල්ද?බාලගිරිද?
කොහොම එවන්නද කට්ටිය සමහරු හිරගෙවල්වල තව සමහරු වරෙන්තුපිට හැංගිලා තවත් සමහරුන්ට දවස ගනේ උසාවියේ හෝ පොලීසියේ පෙනි සිටින්න වෙලා.ඒ නිසා ප්ලීස් මැකො තව කල් දෙන්න.