(ඉන්දිකා රාමනායක)
මුල්ලේරියාව පොලිස් නිවස්නයේ දී උප පොලිස් පරික්ෂකවරයකු (56) සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මිය ගොස් ඇතැයි පොලිස් මුලස්ථානය කියයි.
තරුණයකුට පහර දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මොහුට විරුද්ධව නඩුවක් විභාග වී ඇති අතර අද එම තීන්දුව ලබාදීමට නියමිතව තිබු බව පොලිස් ආරංචි මාර්ග කියයි.
එම සිද්ධිය මුල්කර ගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සැකකරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද අර හම්බන්තොට කන පලපු එක්කෙනාද, දැන් බලමු අර පොලිසියේ ප්‍රකාශක තුමා මොකද කියන්නේ කියල..........
මෙයා භාවනා කරන්න නැතුව ඇති මම හිතන විදිහට..............