(තරිඳු ජයවර්ධන)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මූලස්ථානය කියයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ පොලිස්පතිගේ නිර්දේශ මත මෙම ස්ථාන මාරු සිදු කර තිබේ.
අපරාධ සහ අපරාධ බුද්ධි දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස්පතිතුමාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාශක දිසාව බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා අපරාධ සහ රථවාහන දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ස්ථාන මාරු ලැබූ ලැයිස්තුව පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් ලැයිස්තුව නැහැ නේ.