ක්‍රිෂාන් ජීවක ජයරුක්
මාතර කැකණදුර ව්‍යාපාරිකයකුට බොරු නඩුවක් පවරන බවට බිය කළ මත්බීම මිලදී ගැනීමට රුපියල් 125000ක මුදලක් ගත් බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය කියයි.
මත්කුඩු බවට හැඟවෙන පැටක් කීපයක් පෙන්වා කුඩු බිස්නස්කරනබවට චෝදනාවක් කර නඩු පවරන බවට බියගන්නාව එසේ නොකිරීමටනම් පොලිසිය තිබෙන පාටියකට අරක්කු බෝතල් 25ක් ලබා දෙන්නැයි සැකකාර පොලිස් කොස්තාපල්වරයා ව්‍යාපාරකිය බියගන්වා ඇත. බියටපත්වූ ව්‍යාපාරිකයා ණයට ලබාගත් මුදල් ලබාදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකසිතී ඒ ගැන මාත පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.