(නිමන්ති රණසිංහ)
2015 ජනපතිවරණ සමයේ පෝස්ටර් සහ කටවුට් ගැලවීම සඳහා එකතු කළ මුදල් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි මට්ටක්කුලිය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි කොළඹ චංචා විමර්ශණ ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
කොළඹ වංචා විමර්ශණ ඒකකය විසින් මෙම කරුණූ වාර්තා කර තිබුණේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඉදිරියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd