(මධුෂංඛ අමරසිංහ සහ සිතුම් චතුරංග)
යාපනය අරියාලෙයි මණියන් තොට්ටම් වෙඩි තැබීමෙන් තරුණයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදෙනා ලබන 16 වනදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය මහේස්ත්‍රාත් එස් සදීස්කරන් මහතා අද (3) සවස නියෝග කලේය.
සැකකරුවන් 16 වෙනි දින හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd