(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
පැලවත්ත හා සෙවනගල සීනි සමාගම් පෞද්ගලික අංශයට හෝ වෙනත් පුද්ගලයෙකුට පැවරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැතැයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද(20) පැවසීය.
මොනරාගල දිස්ත්‍රික් (එ.ජා.ප) මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘පැලවත්ත-සෙවනගල සීනී සමාගම පෞද්ගලික අංශයට පවරන්නේ නෑ‘