IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


පෑලියගොඩ පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

(නිමන්ති රණසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කළ සයිටම් විරෝධී පාගමන සිකුරාදා(4) පෑලියගොඩින් කොළඹට ඇතුළුවීම තහනම් කරන ලෙස පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(2) ප්‍රතික්ෂේප කළාය.

මහජන සාමය කඩවන සහ මහජනයාගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදි මෙම පෙළපාළිය පෑලියගොඩ ප්‍රදේශයෙන් කොළඹට ඇතුළුවීම වළකාලමින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන පනතේ 106(01) වගන්ති ප්‍රකාරව තහනම් නියෝගය නිකුත් කරන්නැයි පොලිසිය ඉල්ලා තිබිණි.

මහජන සාමය කඩවන පරිද්දෙන් උද්ඝෝෂකයින් කටයුතු කළහොත් අපරාධ නඩු විධාන පනතේ 95(1) වගන්තිය අනුව කටයුතු කරන ලෙස අධිකරණය පොලිසියට දැන්වීය.

 



අදහස් (3)

පෑලියගොඩ පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

buddika Wednesday, 02 August 2017 03:06 PM

මේ ක්‍රියාකලාපය බොහොම නින්දිතයි..

:       26       1

pitigala Thursday, 03 August 2017 02:31 AM

දැන් පොලිසියට තියෙන්නේ මහජන පීඩා ඇතිකරන පාරවල් බ්ලොක් කරන අය දිහා බලාගෙන මයිත්‍රී භාවනාව කරන්න. නැත්නම් ඕන දෙයක් කරන්න කියල අහක බලා ගන්න..

:       103       7

lion Thursday, 03 August 2017 05:19 AM

අනේ!!! මේ නියෝග දෙන අය හැමදාම දකිනවා. මේ අය මහජනයාට දෙනවද ඉතින් පාරවල් වහලා. මහින්දගේ කාලයේ මේ අය ඉල්ලන පමාව විතරයි. පොලිසියට අවසර දෙනවා. මේ උද්ඝෝෂණ තහනම් කරන්න.

:       103       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 62 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site