ප්‍රංශයේ පැරිස් නුවර මාර්ගයක ගමන්ගනිමින් සිටි පිරිසකට පුද්ගයෙකු විසින් පිහි පහර එල්ල කිරීම හේතුවෙන් හත් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඉන් හතර දෙනකුගේ තත්ත්වය බරපතල බවද පොලිසිය පවසයි.
සැකකරු පිහියක් සහ යකඩ පොල්ලක් රැගෙන පැමිණ ඇති බවත් සිද්ධිය සැලවූ වහාම ඔහු අත්අඩංගුවටගත් බවත් සඳහන් වේ.
තුවාල ලැබූ අයගෙන් දෙදෙනකු බ්‍රිතාන්‍ය ජාතිකයෝය. පොලිසිය පවසන්නේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි.
(බීබිසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරිස් පොලිස්සියට මොලේ අමාරුවක්ද? මේක ත්‍රස්තවාදී ක්‍රීයාවක් නොවෙයි කියන්නේ, මොනරටේ ත්‍රස්තවාදියෝද මහපාරේ පිහිවලින් සෙල්ලම් දාන්නේ.