(ටෝනි කරුණානායක)
උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පරිගණකය ඇතුළු නඩු භාණ්ඩ 11 ක් සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරයාට ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (6) නියම කෙරිණි.
ඇප මත සිටින සිද්ධියට අදාල සියලු සැකකරුවන් නැවත ජනවාරි 22 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශුවර් එකට පැණි රස ඇති එ්ක....