(ඩයනා උදයංගනී)
පස්වරු 3.30
තෙල් වර්ජනය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමත් සමග අද(26) කල් තැබූ පාර්ලිමේන්තුව විනාඩි 30කට පමණ පසු යළි ආරම්භ කෙරිණි.
නමුත් ඛනිජ තෙල් සේවකයින් අත්අඩංගුවට ගත් බව හා ඔවුන්ට පහර දුන් බව කියමින් ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම පාර්ලිමේන්තු සභා ගැබේ ඝෝෂා කිරීම හේතුවෙන් හෙට(27) පෙරවරු 10.30 තෙල් යළි පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීන්දු කළේය.
මේ අතර ඝෝෂා හා බාධා කිරීම් මධ්‍යයේ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6ක් හා ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත විය.
පස්වරු 2.30
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අද(26) පාර්ලිමේන්තුව උණුසුම්වීමත් සමග සභාව කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගත්තේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තෙල් සේවක වර්ජනය සම්බන්ධයෙන් අද(26) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමත් සමග ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු විවිධ ප්‍රශ්න නැගීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
2025 දෙසැම්බර් මස 04
258
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
400
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - සභාව කල් තැබේ
ධම්ම Wednesday, 26 July 2017 09:29 AM
තෙල්වලට තියෙන ඉල්ලුම නිසා සංචාරක කර්මාන්තය නැංවිය යුතුයි කියලා කිව්වාවත්ද..?