IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල ඉහළ දමයි

(රංජිත් රාජපක්ෂ)             

ප්‍රීමා සමාගමේ නිෂ්පාදිත සෑම  තිරිඟු  පිටි කිලෝවක්ම අද (06) සිට රු 5.50 කින් ඉහළ දමන්නැයි එම සමාගමේ පාලන අධිකාරි මගින් දිවයිනේ සියලුම ප්‍රීමා පිටි ඒජන්තවරුන්ට දැනුම් දී ඇත.
 
මේ අනුව අද සිට ප්‍රීමා  තිරිඟු  පිටි කිලෝවක මිල රුපියල් 92 කි.

පිටි මිල ඉහළ යාමට හේතුව සමාගම විසින් මෙතෙක්  දැනුම් දී නොමැති අතර වෙළදපොළේ  තිරිඟු  පිටි කිලෝවක් සදහා පාලන මිලක් පාරිභෝගික සේවා අධිකාරිය මගින්  ප්‍රකාශයට පත් කර ඇත.

තිරිඟු  පිටි වැඩිවීමට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ යන බව බේකරි  හිමියෝ පවසති. ප්‍රීමා සමාගම විසින් ඉකුත් ජුලි මස 16 වැනි දින  තිරිඟු  පිටි කිලෝවක මිල රු 8 කින් ද ඉහළ  දමා තිබුණි.



අදහස් (2)

ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල ඉහළ දමයි

හිරාන් Friday, 06 September 2019 09:22 AM

කෝ අපේ බුද්ධික ඇමතිතුමා...?

:       0       1

Dayan Friday, 06 September 2019 11:04 AM

අනුමත මිලට වැඩියෙන් විකුණන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කළයුතුයි. පාන් කන්න එපා. බත්, කොස්, පොළොස් අල වර්ග තියෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site