(රංජන් කස්තුරි)
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගනුදෙනු අද (6) පස්වරු 4.30 සිට මාස හයකට අත්හිටවු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
පර්පෙචුවල් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවකු විසින් කරන ව්‍යවහාරික කටයුතු සහ ක්‍රියාකාරකම් ඒ අනුව මාස හයකට නතර කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය දැන් සල්ලි ඉවරද මහා බැංකුවේ සේරම උගේ ලගද සල්ලිටික ?
අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ වැඩනේ මෙව්වා. මේවට හිනාවෙන්නේ නැතුව ඉන්න පුලුවන්නම් මාරු.
එතකොට ඒ සල්ලි යොදවල පටන් ගත්තු අරක්කු නිෂ්පාදන වලට මොකුත් නැද්ද?