හර්ෂණ තුෂාර සිල්වා
පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක දෙක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
පසුගිය පැය 24ක කාලයේදී ලද වර්ෂාපතනය මිලිමීටර 100 ඉක්මවා ඇතැයි ද විමසිල්ලෙන් සිටින්නැයි ද දෙවැනි අදියරේ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් එම සංවිධානය කියා සිටියි.
හල්දුල්මුල්ල, බණ්ඩාරවෙල, ලග්ගල සහ පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අද රාත්‍රී 10ට නිකුත් කළ එම නිවේදනය හෙට (30) රාත්‍රී 10 දක්වා වලංගු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd