(ප්‍රසාද් මුතුකුඩ)
මීගමුව කොච්චිකඩේ පෝරුතොට මුහුදු තීරයේ තිබී හඳුනා නොගත් මළ සිරුරක් මීට සුළු මොහොතකට පෙර සොයාගත් බව කොච්චිකඩේ පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 55ක් පමණ වන බවට පොලිසිය සැක කරයි.
මිය ගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැතැයි ද මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd