IMG-LOGO

පිදුරංගල මත නැග අසභ්‍ය ඡායාරූප ගත් තිදෙනා යළි රිමාන්ඩ්

(කාංචන කුමාර ආරියදාස)


පිදුරංගල ගල මත නැඟ අසභ්‍ය ලෙස ඡායාරූප ගෙන සමාජ ජාල හරහා පළ කළ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගලේවෙල තරුණයින් තිදෙනා 10 වැනිදා තෙක් යළි රක්කසිත බන්රධනාගාර ගත කරන ලෙස දඹුල්ල  මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (03) නියෝග කළේය.



අදහස් (5)

පිදුරංගල මත නැග අසභ්‍ය ඡායාරූප ගත් තිදෙනා යළි රිමාන්ඩ්

banda Wednesday, 03 October 2018 08:27 AM

හරියට හරි මාස 6 ක් කුඩුවේ දාන්න

:       1       0

OMG Wednesday, 03 October 2018 09:07 AM

මේ "නිව්ස්" එක අමතක කලොත් නේද හොද? වරින් වර මතක් කිරීම හොඳයි. නමුත් පට්ට ගහන එක හොඳම නැහැ.

:       4       10

mahinda Wednesday, 03 October 2018 10:01 AM

එතන පොටෝ එකේ 7 දෙනෙක් හිටියා. 3 දෙනෙක් රිමාන්ඩ්. කෝ අනික් 4 දෙනා?

:       6       21

kamaniWednesday, 03 October 2018 01:41 PM

එක්කෙනෙක් දේශපාලකයෙක්ගේ පුතෙක්ලු නේද...?

:       0       8

විජිත් Wednesday, 03 October 2018 11:18 AM

...කාශ්‍යප රජුන්ගෙන් පසුව ..මෙවැනි දෙයක් දැක්කේ සියවස් කීපයකට පසුයි කියලා සිගිරි ලලනාවන්නම් ඉන්නේ හරිම සතුටෙන්ලු.. ඒ අයත් "ඒ අය දැක්ක පැත්තේ " පොටෝවගයක් අරන්ලු..

:       4       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 261 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 787 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site