(කාංචන කුමාර ආරියදාස)


පිදුරංගල ගල මත නැඟ අසභ්‍ය ලෙස ඡායාරූප ගෙන සමාජ ජාල හරහා පළ කළ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගලේවෙල තරුණයින් තිදෙනා 10 වැනිදා තෙක් යළි රක්කසිත බන්රධනාගාර ගත කරන ලෙස දඹුල්ල  මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (03) නියෝග කළේය.