(ඩී.ජී.සුගතපාල)
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වු විත්තිකරුවන් තිදෙනෙකුට දකුණු පළාත් ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද මරණිය දණ්ඩනය නියම කළේය.
මෙසේ මරණිය දණ්ඩනය නියමවුයේ බෝදාදුර සුගත් කුමාර,ලියන මෙන්ඩිස් ප්‍රියන්ත,බෝදාදුර ගාමිණි ජයලත් යන විත්තිකරුවන් තිදෙනාටය.
තෙලිකඩ පොලිස් වසමට අයත් බුස්ස රෙජ්ජිපුරදි 2003 ජනවාරි 13වනදින මානම් වීරසේන නමැති පනස් දෙහැවිරිදි දෙදරු පියෙකුට කඩුවලින් , අලවංගුවලින් පොලුවලින් පහරදි ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
තින්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර තිබෙන බවයි.
2025 දෙසැම්බර් මස 18
479
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුද්ගල ඝාතනයක් කළැයි තිදෙනෙක්ට මරණ දඬුවම්